තනිවෙන්නට ම‍ගේ ලොවේ - වික්ටර් රත්නායක | Thani wennata mage lowe - Victor Rathnayaka - sinhala lyrics


තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...//

සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ...
අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...

මායාවකි ප්‍රේමය මා... හදවත රිදවූ..යේ..
සෝ..ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝ..

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...

ගායනය : වික්ටර් රත්නායක
පද රචනය : බුද්ධදාස ගලප්පත්ති
සංගීතය : රෝහණ වීරසිංහ



Comments

  1. සිව් වසරක් ආදරයෙන් වෙළි උන්නු ඔබට මගේ පෙම අමතක කර දාලා යන්න පුළුවන් උනාද..?
    ප්‍රේමය මායාවක්..හදවත රිදවන එක විතරයි.සැනසුමක් නෑ.ඒ හින්දා ඔබේ සුවඳත් රැගෙනම යන්න.මට මගේ ලොවේ තනිවෙන්න ඕනේ පුරුදු පාළුවෙන්.

    ගේය පද බුද්ධදාස ගලප්පත්ති මහතා
    සත්සරය රෝහණ වීරසිංහයන්

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...