මේ ලොව යම් කිසිවෙකු..
මා හට පෙම් කළ බව..
එතකොට ඒ ගී රාවය..
හීන් හඬින් මට කියාවි..
මා මළ පසු සොහොන් කොතේ..
දුක් ගීයක් ලියනු මැනවි..///
නන්නාදුනනා ඔබගේ..//
අත් අකුරින් ලියනු මැනව..
දුක් ගීයක් ලියනු මැනව..
දුක් ගීයක් ලියනු මැනව..
අඬ සඳ බැසගෙන යන සද..
සීතල අඳුරු රැයක..
අඬ සඳ බැසගෙන යන සද..
රැහැයි හඬන රැව් අතරින්..
එතකොට ඒ ගී රාවය..
යාන්තමින් මට ඇසේවි..
එතකොට ඒ ගී රාවය..
යාන්තමින් මට ඇසේවි..
ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව
පද රචනය : මහගම සේකර
සංගීතය : සෝමදාස ඇල්විටිගල
වීඩියෝව ගත්තෙ මෙතනින් - Rajitha Jayamini Withanachchi

අඬ සඳ බැසගෙන යන
ReplyDeleteසීතල අඳුරු රැයක
රැහැයි හඬන රැව් අතරින්
නන්නාදුනනා ඔබගේ අත් අකුරින්
මා මළ පසු
සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනවි
මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවි..
තනිකම.. මීට වැඩිය දනෙන්න කියන්න පුළුවන්ද? සේකර.. අමරදේව.. ඔවුන් අති විශිෂ්ඨයි.
We owe them. Some day I wish to be with them where ever they are.
Delete