විලක් නෙළුම් මල් අරගෙන
ගෙනත් පළන්දන් යන්නට
දියකැට පහන කොහෙන්ද
ප්‍රේමයෙ තරම මනින්න
ගොඩක් සුසුම් වැල් හෙලුවම
මටත් දුකයි පෙම් කෙරුවට
ඇස් දෙක දිහා බලන්න
ඇතුගල පාමුල ඉන්න
ඇතුගල පාමුල ඉන්න
ඉරබටු තරුව දකින්න
වෙල් ඉපනැල්ලට එන්න
කවියක එළිවැට වෙන්න
මගෙ හිත උඩ ඇලවෙන්න
කවියක එළිවැට වෙන්න
මගෙ හිත උඩ ඇලවෙන්න
විලක් නෙළුම් මල් අරගෙන
ගෙනත් පළන්දන් යන්නට
දියකැට පහන කොහෙන්ද
ප්‍රේමයෙ තරම මනින්න
ගොඩක් සුසුම් වැල් හෙලුවම
මටත් දුකයි පෙම් කෙරුවට
ඇස් දෙක දිහා බලන්න
ඇතුගල පාමුල ඉන්න
ඇතුගල පාමුල ඉන්න
දුකකදි පිහිටට ගන්න
කඳුළු පොහොට්ටු සොයන්න
දුක්බර ලොවට එබෙන්න
සුන්දර සිදුරු කොයින්ද
දුක්බර ලොවට එබෙන්න
සුන්දර සිදුරු කොයින්ද
විලක් නෙළුම් මල් අරගෙන
ගෙනත් පළන්දන් යන්නට
දියකැට පහන කොහෙන්ද
ප්‍රේමයෙ තරම මනින්න
ගොඩක් සුසුම් වැල් හෙලුවම
මටත් දුකයි පෙම් කෙරුවට
ඇස් දෙක දිහා බලන්න
ඇතුගල පාමුල ඉන්න
ඇතුගල පාමුල ඉන්න ///
ගායනය - අජිත් බණ්ඩාර
තනුව -
පද -
වීඩියෝව ගත්තෙ මෙතනින් - thucmara

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...