සිහින නිම්තෙරේ
නෙත් පුරා හැඟුම් පිරේ
සිහින නිම්තෙරේ
නෙත් පුරා නුරා හැඟුම් පිරේ
සුරංගනා නගරයේ
නිම් නැති මාවතේ
අතරමං වෙලා මේ හීනයේ
අතරමං වෙලා නුහුරු නිම්නයේ
මේ හීනයේ අතරමං වෙලා
නෙක පැහැ හැන්දෑවක නැවතීලා
පියවිය නෙතු අද්දර
මත් වූ නෙත් සරයක් දැවටිලා
සීතල සිතුවිල්ලක
හැඟුමන් ඇහැරීලා
ප්‍රේමණීය රිද්මයේ
නාඳුනනා සිනා ආරාධනා ගෙනා
නාඳුනනා සිනා ආරාධනා ගෙනා
මේ හීනයේ අතරමං වෙලා
අතරමං වෙලා මේ හීනයේ
අතරමං වෙලා නුහුරු නිම්නයේ
මේ හීනයේ අතරමං වෙලා
ගායනය - කසුන් කල්හාර
සංගීතය - ඉසුරු කුමාරසිංහ
ගී පද - චරිත් විදර්ශන සේනාධීර
වීඩියෝව ගත්තෙ මෙතනින් - Creative Designers

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...