නිල් උපුලී මල් කැකුළී - කීර්ති පැස්කුවෙල් | Nil upuli mal kakuli - Keerthi Pasquel


නිල් උපුලී මල් කැකුළී
නිල් උපුලී මල් කැකුළී
මගේ සිතේ සැංගී නොයේ
මිහිරාවියේ ආදරේ
නිල් උපුලී මල් කැකුළී
නිල් උපුලී මල් කැකුළී

මා ජීවිතේ සංවේදනා
පාවිලා යාවී මල් මී වැහේවී //
ආරාධනා ඉඟි පෑවාදෝ
දෑසින් කියා පෙම් සුවේ

නිල් උපුලී මල් කැකුළී
නිල් උපුලී මල් කැකුළී

මාගේ ළයේ පෙම් කල්පනා
නෑවීලා යාවී ඉන් මා සෑහේවී //
ආයාචනා ඉඟි පෑවාදෝ
පෑහෙන්න මේ මල් ලොවේ

නිල් උපුලී මල් කැකුළී
නිල් උපුලී මල් කැකුළී


ගායනය - කීර්ති පැස්කුවෙල්
සංගීතය - පද්මසිරි පැස්කුවෙල්
ගි පද - හේමසිරි හල්පිට




වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika

Comments

  1. ස්තුතියි, මේ කරන උපකාරයට :)

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...