ගඟන සරන්නට කියා..
සිඳුනු අත්තටු හඬයි..
දිරාපත් කොළ තිබෙයි..
විඩාපත් මං වගෙයි..
විඩාපත් මං වගෙයි..
කඳු කිණි රුපු වගේ..
රැයට ඉඩ දී යලි
කල් කුසුම් ගෙනෙනා
සුවඳ සුළඟක් වී ඇවිත්
ඒ වුනත් සුහදේ..
විඩාපත් මං වගෙයි..///
සමනලුන් යන මගේ...
සිහින විසිරී ගියේ..
බිඳුනු සිත් ගෙනෙනා...
මිහිරි ගීයක් වී ඇවිත්
ඒ වුනත් සුහදේ...
විඩාපත් මං වගෙයි..///
ගඟන සරන්නට කියා..
ගායනය : ඉන්දික රුවන් (රූනි) ROONY
පද රචනය : ජයන්ත චන්ද්‍රසිරි
සංගීතය : දර්ශන රුවන් දිසානායක
“සමනල සංධ්වනිය“ චිත්‍රපටයේ ගීතයක්
බොහොම ස්තූතියි. මේ ඉන්දික රුවන් කියන්නේ කවුද ? වැඩිය අහලා නෑ. සිරස සුපර් ස්ටාර් තරඟයට සහභාගී වූ අයෙක් ද ?
ReplyDeleteඔව් ඔව්... roony කිව්වොත් කට්ටිය දන්නවා
Deleteamazing voice....i like it most....Bro Indika Ruwan.....ur r da best ... ever listened!..
ReplyDeleteEla...
ReplyDeleteRoomy is excellent. One of my best singer
ReplyDeleteRoomy is excellent. One of my best singer
ReplyDeleteexcellent voice
ReplyDelete