හරිත වන රේඛාවෙන් වර්ණ ගෙන
වියමනක් කරන්න ඔබ ගැන
විඩාපත් මසිත ළඟ මොහොතක් නතර වී
යනවාද ඔබ මට කියන්න
ගලන ගංගාවෙන් සුසර ගෙන
අමුණන්න ගීයක් ඔබ ගැන
විඩාපත් මසිත ළඟ මොහොතක් නතර වී
යනවාද ඔබ මට කියන්න
ගායනය, සංගීතය - කසුන් කල්හාර
ගී පද - චාමින්ද රත්නසූරිය
වීඩියෝව ගත්තෙ මෙතනින් - djceylon

අමුතුම ආරක ගීතයක්. වර්තමාන පරපුරේ අතිදක්ෂ සංගීතඥයෙක්.
ReplyDeleteඑකෙන්ම!
Delete