ඔයා මගේ සුරංගනා කතාවේ - වර්නන් පෙරේරා | Oya mage surangana kathawe - Vernon Perera - sinhala lyrics


ඔයා මගේ සුරංගනා කතාවේ
ලස්සන සුරංගනාවි
දසන් විදා සිනා නගන වෙලාවේ
හදවත සිසිල් කරාවී //

කෙතේ ගොයම් ලතාවටයි
සැලී ලෙලෙන්නේ
එසේ ඔයා ගමන් කරන්නේ
විදුලි කොටන ලෙස
නෙත් සර හෙලන්නේ
මගෙ හද සලිතව යන්නේ

ඔයා මගේ සුරංගනා කතාවේ
ලස්සන සුරංගනාවි
දසන් විදා සිනා නගන වෙලාවේ
හදවත සිසිල් කරාවී

අහස් ගැබේ වලා පොදක්
සෙමින් ඇදෙන්නේ
එසේ ඔබේ වරළ ලෙලෙන්නේ
මගේ පැළට සහන් එළිය ගෙනෙන්නේ
සිරි දුව ලෙස ගැවසෙන්නේ

ඔයා මගේ සුරංගනා කතාවේ
ලස්සන සුරංගනාවි
දසන් විදා සිනා නගන වෙලාවේ
හදවත සිසිල් කරාවී //



ගායනය - වර්නන් පෙරේරා
තනුව - රංජිත් බොලොන්නේ
පද - වර්නන් පෙරේරා




වීඩියෝව ගත්තෙ මෙතනින් - sri lanka

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...