හරිත වන රේඛාව - කසුන් කල්හාර | Haritha Wana rekawa - Kasun Kalhara




හරිත වන රේඛාවෙන් වර්ණ ගෙන
වියමනක් කරන්න ඔබ ගැන
විඩාපත් මසිත ළඟ මොහොතක් නතර වී
යනවාද ඔබ මට කියන්න

ගලන ගංගාවෙන් සුසර ගෙන
අමුණන්න ගීයක් ඔබ ගැන
විඩාපත් මසිත ළඟ මොහොතක් නතර වී
යනවාද ඔබ මට කියන්න


ගායනය, සංගීතය - කසුන් කල්හාර
ගී පද - චාමින්ද රත්නසූරිය




වීඩියෝව ගත්තෙ මෙතනින් - djceylon

Comments

  1. අමුතුම ආරක ගීතයක්. වර්තමාන පරපුරේ අතිදක්ෂ සංගීතඥයෙක්.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...