ඔබ හමු වූ දිනේ - ප්‍රින්ස් උදය ප්‍රියන්ත | Oba hamuwu dine - Prince Udaya Priyantha - sinhala lyrics
ඔබ හමු වූ දිනේ මා ගොළු වී ගියේ
ආදරේ නිසා
මල් වන් ඔබේ සිනහා මැවේ
පිළිගන්නකෝ ආදරේ //
පාළුවෙ ගතවෙන හැම මොහොතක් පාසා
ඔබේ රුවයි මැවුනේ
එපා මා දමා යන්න වෙනතක් බලා
වෙන් වන්නෙ නෑ මා සදා
ඔබ හමු වූ දිනේ මා ගොළු වී ගියේ
ආදරේ නිසා
මල් වන් ඔබේ සිනහා මැවේ
පිළිගන්නකෝ ආදරේ
සිත සැනසේ මාගේ ඔබ දුටු මොහොතේ
ඉන්න මා හදේ
සදා ඔබ පතා ඉන්නවා මා සිතින්
ළං වන්නකෝ දැන් ඉතින්
ඔබ හමු වූ දිනේ මා ගොළු වී ගියේ
ආදරේ නිසා
මල් වන් ඔබේ සිනහා මැවේ
පිළිගන්නකෝ ආදරේ //
ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත
සංගීතය - ශාන් ද සිල්වා
ගී පද - ශාන් ද සිල්වා
වීඩියෝව ගත්තෙ මෙතනින් - Sumiyuruu

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...