සිහින ලොවක් - ක්ලැරන්ස් විජේවර්ධන, සුපර් ගෝල්ඩන් චයිම්ස් | Sihina lowak - Clarance Wijewardena, Super Golden Chimes


සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි
සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි

සොඳුරු මිහිර සුව පහස ගෙනෙන ඒ
ආදර බර උණුසුම මතකයි
ඉර සඳු තරු කැට
පායන මිහිපිට
ආදරයෙන් බැඳුණා මතකයි

සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි

අප හදවත් ඒ නොමියෙන ලෙස බැඳි
ආදරයෙන් පිරුණා මතකයි
සිතට දැනෙන දැනෙන සුව
ගතට දැනෙන බව
ඔබ රහසේ කීවා මතකයි

සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි
සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි


ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන, සුපර් ගෝල්ඩන් චයිම්ස්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Dr196903



වීඩියෝව ගත්තෙ මෙතනින් - MrDammike

Comments