සලා දෙනෙත් යුග- ඉඟිකර හොරෙන් බලා..
සිනාසුනා මට - ඔබ ගැන හැඟුම් පොවා..
කොහේ ගියේ ඔබ - මගෙ සිත තලා පෙලා..
සනාතනයි කියු - අපමණ පෙමක් දවා..
එදා පෙමින් ඉඟි කලේ.. ඔබයි
සදා දුකින් තනිවුනේ මගේ ලොවයි
අදත් මගේ සිත ඔබට හැඟුම් බරයි
දුකින් වුනත් සිත තවමත් ඔබ සොයයි...
සලා දෙනෙත් යුග...
පුරා සඳක් ලෙස පෙනේවි දැයි..
බලාන ඉන්නවා ඔබ නොපෙනෙයි දුකයි..
බිඟුන් අරන් ගියේ මගේ මලයි
දුකින් වුනත් සිත තවමත් ඔබ පතයි..
සලා දෙනෙත් යුග...
ගායනය : නිශාන්ත ප්රදීප්
සංගීතය : නිශාන්ත ප්රදීප් / ශෙහාන්
ගී පද : මාධව හේවාවසම්, ආශා රාජපක්ෂ
වීඩියෝව ගත්තෙ මෙතනින් - Siyallamethana
හිනයක් වගේ ඔබ ආවා - අමල් පෙරේරා
ReplyDeleteහිනයක් වගේ ඔබ ආවා
හිනයක් දිගේ ඔබ ආවා
ආදරෙන් මගේ හිස අත ගෑවා
හිනයක්ද මේ හිත කිවා
පස්ට සිංදුව මෙක දැන් ගොඩක් කල් නේ ??රොක් ගතිය නිසා නියමයි
ReplyDeletepunchi dawas wala nindata yaddi-sujatha aththanayakage song eke lyrics danna puluwnda?
ReplyDelete