සිතින් මා නොසැලී සිටිද්දී
කඳුල නුඹ ඇවිදින්...
නිවා දැමුවේ නෙතේ පීඩා
නොබිදිනූ මැනවී
තනිව මා හඩනා වෙලාවේ
සැලි සැලී සිහිනේ..
වැටුනු මහ වරුසා මතක්වී
නුඹ රැදී දෑසේ..
සිතින් මා නොසැලී...
තවම මා නොදුටූ සිනා කැන්
හමුනොවූ යාමේ
කදුල මට කරුණා කරන්නැයි
අයැදිමී නිබදේ...
සිතින් මා නොසැලී...
ගායනය - ටී.එම්. ජයරත්න
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - ස්ටැන්ලි පීරිස්
සැලි සැලී සීතේ..
ReplyDeleteමම ගොඩක් ආස කරන ගායකයෙක්ගෙ ගීතයක්....
ReplyDeleteSitha niwana githa 😍😍😍😍
ReplyDelete