මල් වරු‍සාවේ - කසුන් කල්හාර, ඉන්ද්‍රචාප ලියනගේ | Mal warusawe - Kasun Kalhara, Indrachapa Liyanage - sinhala lyrics


මල් වරුසාවේ පාවී එන්නම්
රෑ අදුරේ...තරු කැට අතරින්
ඔබ එනවානම් - රැදෙන්නම් සිතේ
සීත රැයේ තනිකම නොදැනේ...
නිල් ආකාසේ...පාවී එන්නම්...
පාවී එන්නම්.....

පිණි දිය විසිරුනු ගං ඉවුරේ
දිය රල බිදුනේ ගී හඩ සේ..
ඔබ මා වූ සිහින පැලේ
සෙනෙහේ දැනුනේ...
මල් වරුසාවේ...පාවී එන්නම්
පාවී එන්නම්.....

මල් වරුසාවේ පාවී එන්නම්
රෑ අදුරේ තරු කැට අතරින්
ඔබ එනවානම් රැදෙන්නම් සිතේ
සීත රැයේ තනිකම නොදැනේ
නිල් ආකාසේ...පාවී එන්නම්...
පාවී එන්නම්.....
පාවී එන්නම්.....


ගායනය - කසුන් කල්හාර, ඉන්ද්‍රචාප ලියනගේ
සංගීතය - රොමේන් මෙන්ඩිස්
ගී පද - චරිත් සේනාධීර

Comments