හිනැහෙන්න රෝමියෝ - වික්ටර් රත්නායක, ලතා වල්පොල | Hinahenna romiyo mamai - Victor Rathnayaka, Latha Walpola - sinhala lyrics



හිනැහෙන්න රෝමියෝ මමයි
නැ රාම රාජයා ඔඹයි
සුසුමේ ගැලී - නයනේ වෙලී
මා දෑස භාවනා කරයි...//

නා.........ලිය රුව දීලා
පා.........මිණි හඬ වාලා...//
උක් දඬු කැලේ - මල් සර සැ‍ලේ
වසන්ත කා...ලයේ

හිනැහෙන්න රෝමියෝ...//

ලා.........හිරු කැන් පායා
මා.........හද පිඹිදීලා...//
කින්නර කොනේ - රංඟන දිලී
නුවන් අවන් හලේ...

හිනැහෙන්න රෝමියෝ...//


ගායනය - වික්ටර් රත්නායක, ලතා වල්පොල
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - සුනිල් ආරියරත්න

Comments

  1. මතක විදියට මේ ගීතය යුග ගීතයක්...

    හිනැහෙන්න රෝමියෝ මමයි
    නැ රාම රාජයා ඔඹයි....

    ප්‍රේමාන්විත ගීතයක්...!

    ගේය පද සුනිල් ආරියරත්න මහතා.
    සත්සර රටාව වික්ටර් රත්නායක ශූරීන්ගේමයි.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...