සුන්දර හදකට දී පෙම් වරම් - ප්‍රියානි ජයසිංහ | Sundara hadakata dee pema waram - Priyani Jayasinghe - sinhala lyrics


සුන්දර හදකට දී පෙම් වරම්
පෙම්බර ඒ සිතටම පෙම් බැඳන්
ළං කරගැනුමට මා මේ තරම්
මං කල පින කිවමැන රත්තරං 
සුන්දර හදකට දී පෙම් වරම්

පුන් සඳ මෝරනකොට සුන්දරයි
සුන්දර බව වැඩි වී පෙම්බරයි 
පුන් සඳ මෝරනකොට සුන්දරයි
සුන්දර බව වැඩි වී පෙම්බරයි 
පෙම්බර බව හැරැණම පින්බරයි
මා ඔබ ගැන සිතුවේ එලෙසමයි

සුන්දර හදකට දී පෙම් වරම්
පෙම්බර ඒ සිතටම පෙම් බැඳන්
ළං කරගැනුමට මා මේ තරම්
මං කල පින කිවමැන රත්තරං 
සුන්දර හදකට දී පෙම් වරම්


මන්දිර හිත තුළ අහසට උසයි
ලං කර සවනට කියනට හිතයි
මන්දිර හිත තුළ අහසට උසයි
ලං කර සවනට කියනට හිතයි
සුන්දර යුග දිවියට හිත කැපයි
පෙම්වත ළඟ එන නැකතද සුබයි

සුන්දර හදකට දී පෙම් වරම්
පෙම්බර ඒ සිතටම පෙම් බැඳන්
ළං කරගැනුමට මා මේ තරම්
මං කල පින කිවමැන රත්තරං 
සුන්දර හදකට දී පෙම් වරම්


ගායනය - ප්‍රියානි ජයසිංහ
තනුව - අශෝක කෝවිලගේ 
ගි පද - අශෝක කෝවිලගේ 


වීඩියෝව ගත්තෙ මෙතනින් - lal san


Comments