රන්වන් වත බබලන්නේ - එම්. එස්. ප්‍රනාන්දු | Ranwan watha babalanne - MS Fernando


රන්වන් වත බබලන්නේ
මල් මල් මදහස දෙන්නේ
නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා
චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා

මිණි මුතු රුවන් රිදී නැතේ සොයන්නේ
සුසිනිඳු සළු පිළි පලේ නොවන්නේ //
ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ //
මා එතනයි ජීවත් වී ඉන්නේ

රන්වන් වත බබලන්නේ
මල් මල් මදහස දෙන්නේ
නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා
චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා

ඔබේ රුවන් වැලේ විලේ කුසුම් පිපෙන්නේ
ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ //
ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ //
මා පමණයි ඒ බැව් දැන ඉන්නේ

රන්වන් වත බබලන්නේ
මල් මල් මදහස දෙන්නේ
නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා
චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා


ගායනය - එම්. එස්. ප්‍රනාන්දු
සංගීතය - එස්. ශන්මුගම්
ගී පද - කරුණාරත්න අබේසේකර




වීඩියෝව ගත්තෙ මෙතනින් - shower

Comments

  1. මේ දවස්වල එම් එස් මාකට් කරන්න පුලුවන්. සති අන්තේ කොළඹ මල්වත්ත පාර පැත්තෙ ඇවිදල බලන්න ඕනෙ කැසට් විප්ලවයේ වෙනසක් වෙලාද කියල

    ReplyDelete
    Replies
    1. එම්.එස්. නං නැති වෙයි. කොපි තියෙයි ;-)

      Delete
  2. Guys, please ignore above lyrics correction & consider below as a corrected one

    රන්වන් වත බබලන්නේ
    මල් මල් මදහස දෙන්නේ
    නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා
    චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා
    දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
    දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා

    මිණි මුතු රුවන් රිදී නැතේ සොයන්නේ
    සුසිනිඳු සළු පිළි පලේ නොවන්නේ //
    ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ //
    මා එතනයි ජීවත් වී ඉන්නේ

    රන්වන් වත බබලන්නේ
    මල් මල් මදහස දෙන්නේ
    නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා
    චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා
    දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
    දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා

    ඔබේ රුවන් වැලේ විලේ කුසුම් පිපෙන්නේ
    ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ //
    ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ //
    මා පමණයි ඒ බැව් දැන ඉන්නේ

    රන්වන් වත බබලන්නේ
    මල් මල් මදහස දෙන්නේ
    නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා
    චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා
    දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
    දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...