මං මොනව කරන්නද - වකන් තන්කා | Man monawa karannada - Wakhan Thanka, Shakya Weerasinghe


ඔබේ හිස මා උරහිස
මත...
මං මොනව කරන්නද
ඔබේ දෑඟිලි මා අත
පැටලෙයි...
මං මොනව කරන්නද

ආදරෙයි හිතෙන විධියට
ඔබ ඔහොම ඉන්නකොට
මං මොනව කරන්නද
මං මොනව කරන්නද

ආකාසය කඩා ඉහිරුණි
මහ පොළොව දෙබෑ වුණි //
ජීවිතයම නැවතුනේ එතැනම
මං මොනව කරන්නද

ඔබ තුරුළු වෙලා ම‍ට
ආදරෙ හිතෙන විධියට
ඔබ ඔහොම ඉන්නකොට
මං මොනව කරන්නද //
මං මොනව කරන්නද


ගායනය - වකන් තන්කා, ශාක්‍ය වීරසිංහ
ගී පද - චාමර ගුරුගේ 


වීඩියෝව ගත්තෙ මෙතනින් - Shakya Weerasinghe

Comments