දැවී ගිය මතකය
අභියස යටගියා වූ ආදර සෙවණැලි
කාලයේ අඳුරු සිතිවිලි මැදින් //
ගැඹුරු පතුලෙන් මතුවුණා
මතුවුණා මතුවුණා මතුවුණා මතුවුණා
මතුවුණා මතුවුණා මතුවුණා මතුවුණා
ගිණිගෙන දැවෙනා හදවතේ
අපෙ ආදරයේ මතකයන් මා හා
ගිණිගෙන දැවෙනා හදවතේ
වියලී නොගිය දෑස් හමුවුණා ක්ෂණයකින්
දැල්වුණා දැල්වුණා දැල්වුණා දැල්වුණා
දැල්වුණා දැල්වුණා දැල්වුණා දැල්වුණා
ඇඟිලි තුඩු අතර රැඳුණූ
අඳුරු මතකයේ වේදනා හා
ඇඟිලි තුඩු අතර රැඳුණූ
ඇගේ උමතු පහසින් නිමේෂයෙන් පිබිදුණා
පිබිදුණා පිබිදුණා පිබිදුණා පිබිදුණා
පිබිදුණා පිබිදුණා පිබිදුණා පිබිදුණා
මොහොතකින් අඳුර ළං වුණා
මා ඔබ කිසිදා ළං නොවනා ආදරේ
අඳුරු ඡායා මතකයන් අතරේ
මා ගැඹුරු පතුලේ මෝදයේ
කිමිදුණා කිමිදුණා කිමිදුණා කිමිදුණා
කිමිදුණා කිමිදුණා කිමිදුණා කිමිදුණා
ගායනය - කේෂාන් ශෂීන්ද්‍ර
සංගීතය - ඉන්ද්‍රචාප ලියනගේ
ගී පද - රුවිනි තල්පාවිල
වීඩියෝව ගත්තෙ මෙතනින් - minaacus

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...