තනිවෙලා අද තනිවෙලා - ක්ලැරන්ස් විජේවර්ධන | Thaniwela ada thaniwela - Clarance Wijewardena (Suseema)


මට පෙනෙන්නෑ කොහෙද ඉර සඳ
පියවි ලෝකෙන් මිළින වූවද //
තනිවෙලා අද තනිවෙලා
කොහෙද ඔබ කොහෙද මා
පැතුම් ලොකේ තනිවෙලා

මට පෙනෙන්නෑ කොහෙද ඉර සඳ
පියවි ලෝකෙන් මිළින වූවද //
තනිවෙලා අද තනිවෙලා
කොහෙද ඔබ කොහෙද මා
පැතුම් ලොකේ තනිවෙලා

මතකයක් කියලා දෙයක් ඇයි
මිනිස් සිතකට පහළ වූයේ //
ගෙවෙන මොහොතක් යළිත් කුමටද
හද දවන්නට නැවත ආවේ
ගෙවෙන මොහොතක් යළිත් කුමටද
හද දවන්නට නැවත ආවේ

තනිවෙලා අද තනිවෙලා
කොහෙද ඔබ කොහෙද මා
පැතුම් ලොකේ තනිවෙලා


ගායනය, සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන
සුසීමා ටෙලි නාට්‍යයෙන්





වීඩියෝව ගත්තෙ මෙතනින් - jayantha video

Comments