දේවතාවන් සිතන දේවල්
දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නෑ
හිරු රැසින් හැම පිණිබිඳක් වත්
දිලිසි දිලිසි අවදි වෙන්නෑ
දෛවයයි ඉරණමයි ජිවිතය සමගින්
දෛවයයි ඉරණමයි ජීවිතය සමඟින්
රඟන රැඟුමක් දෝ
දඟකාර සමනල් අවදියේ අපි
ඉගිලුනේ අපේක්ෂාවන් කරා
පිණි සුළගේ දැවටෙමින්
කාන්සියට ගී ගැයුවා
අපේ ගී ඇසුනේ අපට පමණයි
දේවතාවන් සිතන දේවල්
දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නෑ
හිරු රැසින් හැම පිණිබිඳක් වත්
දිලිසි දිලිසි අවදි වෙන්නෑ
දෛවයයි ඉරණමයි ජිවිතය සමගින්
දෛවයයි ඉරණමයි ජීවිතය සමඟින්
රඟන රැඟුමක් දෝ
ගායනය, සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන
සුසීමා ටෙලි නාට්‍යයෙන්
වීඩියෝව ගත්තෙ මෙතනින් - rattaran456

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...