මානෙල් මල සේ - මර්වින් මිහිඳුකුල | Manel Mala Se - Mervin Mihindukula


මානෙල් මල සේ ආයේ පිපී
කෝ ලඳුනේ පෙම් සිනා..//
අඳුරේ පාවී - කඳුලේ යාවී..
මා මනසේ ආදරේ වේදනා..

මානෙල් මල සේ ආයේ පිපී
කෝ ලඳුනේ පෙම් සිනා..//

දෙනෙතේ ආයාචනා..
සුළඟේ සුන්වී ගියා..//
ඒ මල් පැතුම් - ආලේ වදන්..
මේ මාවතේ රාත්‍රියේ රැව් රැදේ..

මානෙල් මල සේ..//

පෙරසේ ආරාධනා
රාවේ නෑසී ගියා...//
නාමල් පිපී නාඩන් ඉතින්
මාගේ පැතුම් සවනතේ කොඳුරලා

මානෙල් මල සේ..//

ගායනය - මර්වින් මිහිඳුකුල
සංගීතය - සරත් ද අල්විස්
පද - උපාලි ධනවලවිතාන


වීඩියෝව ගත්තේ මෙතනින් : Miranja Sameera

Comments