නදී තරංඟා - සුමිත් ප්‍රියංකර | Nadee Tharanga - Sumith Priyankara


වියලුනු සිත් සනසවන්න නදී තරංඟා...

හා...හහ  හා....හහ
හා...හහ  හා....හහ

දෙසවන පිරි රිදී හඬට
සිතේ ගින්න එපා දෙන්න..//
ඈත ඉදන් සිනහසෙන්න
නදී තරංඟා..//

හා...හහ  හා....හහ
හා...හහ  හා....හහ

නිසල දෙනෙත සසල වන්න
දෙතොල් සිනහවට නගන්න..//
මගේ සිතට දිරිය දෙන්න
නදී තරංඟා..//

දෙනෙත් පුරා පිරි කඳුලැල්
පිටාරයට හසුනොවන්න..//
වියලුනු සිත් සනසවන්න
නදී තරංඟා...//

හා...හහ  හා....හහ
හා...හහ  හා....හහ

ගායනය : සුමිත් ප්‍රියංකර
පද රචනය : රෝහිණී ස්වර්ණලතා
සංගීතය : සුමිත් ප්‍රියංකර



වීඩියෝව ගත්තේ මෙතනින් - SumithPriyankara


වීඩියෝව ගත්තේ මෙතනින් - hiran shanaka prasad

Comments

  1. http://www.youtube.com/watch?v=gi-SMqOsWPQ
    මේ කාලකන්නි මේ ස්න්දුව කාලා හෙන ගහන්න ඕන, මෙන්න ඔර්ගිනල්

    ReplyDelete
    Replies
    1. ඔනේ එකක් ඔන්න දෙකම දැම්මා....ඕනෙම රසකට, ඕනෙම විදියට විදින්න කියමු...
      (වෙනස් වර්ශන් එකක් මමත් ඔය ඇහුවමයි) ස්තූතියි..!

      Delete
  2. කාලයක් ආසාවෙන් අහපු අමතක වෙලාම ගිය සින්දුවක්... මමත් ආසා ඔරිජිනල් සින්දුවට... බොහොම ස්තුතියි මේක පල කළාට...

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...