සීමා - නදීක ගුරුගේ | Seema - Nadeeka Guruge - sinhala lyrics


සීමා සීමා සීමා... ////
ජීවිතේට සීමාවක් නෑ

උඹයි මමයි මමයි උඹයි 
මමයි උඹයි උඹයි මමයි (...... දත් විලිසා)
සීමා වගුරු බිමේ //

වගුරු බිමේ වැපිරූ
සැකිළි කවන්ධයො අපේ
සැකිළි කවන්ධයො අපේ //

කාලයේ (කාලය වක්‍ර වෙද්දි)
අවකාශයේ (අවකාශය විස්තාරණය වෙද්දි)
පධාර්ථයේ (පධාර්ථය පුංජයක් වෙද්දි)
කාලාවකාශයේ ජ්‍යාමිතික ඉරි අඳිමු

සීමා සීමා සීමා... ////
ජීවිතේට සීමාවක් නෑ


ගායනය, සංගීතය, ගී පද - නදීක ගුරුගේ




වීඩියෝව ගත්තෙ මෙතනින් - shower

Comments