අහසින් එහා - අර්ජුමාන් | Ahasin Eha - ARJUMANN - sinhala lyrics


මේ ගැයෙන්නේ රැයේ හැංගිලා
හිතේ වේදනාවෙන් හැඬූ කාරණා
නෑ දැන් ආයේ අතීතේ පාරන්
අඳුරට කිමිදෙන්නෙ මං

කුණාටු ආවත් හිනාවක් වෙයන්
කුරුල්ලෝ බයක් නෑ අත්තටු එක්කනම්
ඉතින් ආකහේ ඉගිල්ලෙන් ඔහේ
හැංගිච්ච හීන හොයන්

නින්දෙන් හිතෙන් පේනා
ලෝ හංගං මැවූවේ මා
එ් හැංගූ ලොවින් ආ දා
රූ දේදූවරුන් කීවා

මේ ලෝකේ නුඹේ මායා
සේනාවකින් ඒවා
ආකාසේ බොහෝ වේවා
පාරාදීසයේ පේනා

අහසින් එහා යං
ඉගිලී දේදුන්නක නැගී
රහසින් කියාලම් 
මතුරා යයි වේදනා මැකී

අහසින් එහා යං
රහසින් කියාලම් 


ගායනය, සංගීතය, ගී පද - ARJUMANN (අර්ජුමාන්)



මෙතනින් - ARJUMANN

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...