ප්‍රේමේ මායා හෝරාවේ - මිල්ටන් මල්ලවාරච්චි | Preme maya horawe - Milton Mallawarachchi - sinhala lyrics


ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ
මා හදේ ආදරේ ලියවුණා
ආදරේ යා වුණා
ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ

මා කාගේ කවුරුන් ද ඈ නෑ විමසුවේ
ඈ කාගේ කවුරුන් වුවත් කම් නැතේ
ඈ එදා ඒ යාමයේ
කී කතාවන් ආදරේ
මා සිතේ සොම්නසේ යා කෙරේ

ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ

මේ වාගේ ළංවූ කෙනෙක් නම් මේ ලොවේ
නෑ මාගේ මතකේ රැඳීලා ජීවිතේ
ඈ එදා ඒ යාමයේ
කී කතාවන් ආදරේ
මා සිතේ සොම්නසේ යා කෙරේ

ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ
මා හදේ ආදරේ ලියවුණා
ආදරේ යා වුණා
ප්‍රේමේ මායා හෝරාවේ
දෑසින් ඈ කී ඒ රහසේ


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
තනුව, සංගීතය - ස්ටැන්ලි පීරිස්
ගේය පද - කේ. ඩී. කේ. ධර්මවර්ධන



වීඩියෝව - Kirula Radio


Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...