හිදීවි කොතැනක හෝ..
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ..
ඒ එනතුරා හිත හදාගෙන හිදින්..//
ගඟකට සයුරක් මුණ ගැසේවී..
රළකට වෙරළක් මඟ හිදීවී..
නියඟට වැස්සක් ඇද හැලේවී..
නුඹටත් කෙනෙක් හිදීවී - දවසක සොයාන ඒවී..
හිදීවි කොතැනක හෝ..
අකුලක පිපෙන නැවුම් මලක් සේ..
නදියක නැගෙන තරංඟයක් සේ..//
නලලට සිහිල් පවන් රොදක් සේ
නොසිතුව විටක ලගාවේ - නුඹ විදි අදුර නිමාවේ..
හිදීවි කොතැනක හෝ..
ගායනය : සුනිල් එදිරිසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
පද රචනය : කුලරත්න ආරියවංශ
වීඩියෝව ගත්තෙ මෙතනින් - LankaMusicTube
Music Rohana Weerasinghe
ReplyDeleteස්තූති වේවා!
Delete