පළමු අයිතිකාරයා - නදීර නෝනිස් | Duras Wela Wenas Wela (Palamu Aithikaraya) - Nadeera Nonis - sinhala lyrics


දුරස් වෙලා වෙනස් වෙලා..
වෙන්වීලා ගියත් ඔයා..
තවමත් මම ඔය ඇස්වල
පළමු අයිතිකාරයා..//

අදටත් මතක් වුනා පෙම්කල දවස් එදා...
අදටත් මතක් වුනා පෙම්කල දවස් එදා...
බොරු ප්‍රේමයක් මවා - මම වැරදියැයි කියා..
වෙන අතක පැටලිලා - සමුගත්තෙ ඇයි ඔයා..

දුරස් වෙලා වෙනස් වෙලා...

කඳුලින්ම සේදුනා මගෙ ඇස් ඔයා නිසා..
කඳුලින්ම සේදුනා මගෙ ඇස් ඔයා නිසා..
සුභපතමි ඈත් වෙලා - ඔබ වෙතම සෑම දා..
සතුටින්ම ඉන්න කියා - මගෙ රත්තරන් ඔයා..

දුරස් වෙලා වෙනස් වෙලා...

ගායනය : නදීර නෝනිස්
පද රචනය : සජිත් වී චතුරංග 
සංගීතය : රධීශ් වැන්දබෝනා


වීඩියෝව ගත්තෙ මෙතනින් - New Sinhala Songs


Comments