රුදුරු තුරු වඳුලේ..
තියුණු කටු අතරේ..
දිලෙන සියුමැලියේ..
ඔබයි ජීවන සුවඳ දෙන්නේ
රෝස කුසුම මගේ..
රෝස කුසුම මගේ..
මහදේ රන් සුඹුකේ ඔබ තබනා..
නිරන්තරේ රැක ගනිමි පුබුදුවලා..
සුවඳ විදිමින් ඉදිමි සැමදා
දෑස වැසෙන තුරා..
දෑස වැසෙන තුරා..
රුදුරු තුරු වඳුලේ...
මිහිරී රූ සිරි - මිහිරී ජනනියේ..
සිත සැනසේ ඔබ දසුනේ..
මුදුමතී මුදුමතී..
සිත සැනසේ ඔබ දසුනින්..
රුදුරු තුරු වඳුලේ...
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : මහාචාර්ය කාලෝ ෆොන්සේකා
සංගීතය : රෝහණ වීරසිංහ
වීඩියෝව ගත්තෙ මෙතනින් - Ruchira Bandara

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...