හොඳ සිරියාවයි ආකාසේ - එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක | Honda siriyawai akase - HR Jothipala, Anjaleen Goonathilaka - sinhala lyrics
හොඳ සිරියාවයි ආකාසේ
වාසනාවට ආදරේ //
අපෙ ආදරේ... ආදරේ... අපෙ ආදරේ... //
පෙම් සුව විඳිනු වගේ
ප්රීතියක් ඇත්තෙ නෑ
මයි ඩාලිං මාගෙයි දැන්
මෝරලා එයි සෙනේ //
රැල්ලයි වෙරළයි වාගෙනේ
ඈත්ව යන්නේ නෑ සෙනේ
අපෙ ආදරේ... ආදරේ... අපෙ ආදරේ... //
දෑතට දෑත තියන්
සිටින් මෙසේ ළංවෙලා
මට සුවදේ ඔබ ළඟනේ
දෙන්නකෝ පෙම් රසේ //
රැල්ලයි වෙරළයි වාගෙනේ
ඈත්ව යන්නේ නෑ සෙනේ
අපෙ ආදරේ... ආදරේ... අපෙ ආදරේ... ///
ගායනය - එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
ගී පද - සිරිල් ඒ. සීලවිමල
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
ෆ්ලොරිඩා ජයලත්ගේ ‘ස්වීප් ටිකට්‘ චිත්රපටියෙන්
මුල් ගීතය මෙතනින්
http://sarigama.lk/profile/song_profile/4651/honda-siriyaawai-h-r-jothipala-mp3-song-download-online-listen
ReplyDeleteමේකේ තියෙන සිංදුව මීට වඩා සෑහෙන්න වෙනස්
හොඳ සිරියාවයි ආකාසේ
වාසනාවට ආදරේ
සඳ තරු පායයි ආකාසේ
වාසනාවට ආදරේ
පෙම් සුව විඳිනු වගේ
ප්රීතියක් ඇත්තෙ නෑ
මගෙ හද පෙම් රස උතුරන්
මෝරලා එයි සෙනේ
මින් මතු කිසිම දිනේ
වේදනා දෙන්නේ නෑ
දිවිහිමියෙන් ඔබ ලඟ මන්
ඉන්නෙමී පා සෙනේ
ඒ සංජීවනී වීරසිංහද කොහෙද... ඒකට කැමතිනං ඒකත් හොඳා!
DeleteNiyamai
Deleteසදපාන වගේ මුහුණ ඇගේ හරි සිරියාවයි
ReplyDeleteකිරි මුහුද වගේ සිනා සපිරි මුව මදහාසයි
පිපි මලක් වගේ ගුණ සුවදින් ඇය සරුසාරයි
මගෙ අම්මට මං හැමදාමත් හරිම ආදරෙයි.. ගීතය හැකි නම් ලබා දෙන්න..
ගීතය සොයාගැනීමට නොහැකිවුනා...ලැබුනු විගස එකතු කරන්නම්..
Deleteමටත් .. ඕනෙ ..
Delete