දුක වැඩි නෙතේ කඳුලැලි පිරේ
ඔබ නැති මොහොතේ..
සැනසුම මගේ ඔබගෙන ගියේ
ඇයි හොර රහසේ..
කවදාවත් නෑ අපි හමුවන්නේ..
මට යන්නට බෑ මතකෙන් ඔබගේ..
දිවිය මගේ තිබෙන තුරා..
පෙම් කෙරුවේ ඔබට තමා...//
යන්තම්වත් සෙනෙහේ නැතිවද දැනුනේ
තවමත් මතකයි දිවුරා මගෙ බව කීවා..
දිවුරා මගෙ බව කීවා...
පියවි ලොවේ ඉන්න සදා..
හුරු කෙරුවේ ඔබම තමා...//
සත්තයි රත්තරනේ ඔබ ගිය දිනයේ..
හිතකින් වත් නෑ ඔබහට සරදම් කරලා..
ඔබහට සරදම් කරලා..
දුක වැඩි නෙතේ..
ගායනය : රුවන් හෙට්ටිආරච්චි
පද රචනය : සජිත් චතුරංග
සංගීතය : රදීෂ් වැන්දබෝනා
වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru TV

good job machan
ReplyDelete