පුංචි පුතේ පුංචි දුවේ ඉපදුනු සිරිලක් දිවේ..
පුංචි පුතේ පුංචි දුවේ ඉපදුනු සිරිලක් දිවේ..
ආරිය කුල තාලය ලෙස කාලය ගෙවමූ ලොවේ..
ආරිය කුල තාලය ලෙස කාලය ගෙවමූ ලොවේ..
පුංචි පුතේ පුංචි දුවේ ඉපදුනු සිරිලක් දිවේ..//
සෙංකඩගල නගරය මැද සිරිදළදා මංදිරේ..
රන්වැලි සෑ සිරිමහ බෝ බැබළේ අනුරාපුරේ..//
මේ රට මුතු ඇටයකි සොඳ ඉන්දිය මහ සාගරේ
ඉන්දිය මහ සාගරේ...
පුංචි පුතේ පුංචි දුවේ...
රන් සමනළ මස්තකයෙහි සම්බුදු සිරිපා දිලේ..
සිංහල අත් දස්කම් පෑ සුන්දර සීගිරි ගලේ..//
වටිනාකම රකිනා ඔබ නමට වදී තුන්හෙලේ
නමට වදී තුන්හෙලේ...
පුංචි පුතේ පුංචි දුවේ...
ගායනය : කලාශූරී මොහිදින් බෙග්
වීඩියෝව ගත්තෙ මෙතනින් - Sindu Ahamu

Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...