උල්කාපාතයක් - ඉන්ද්‍රචාප ලියනගේ | Ulkapathayak - Indrachapa Liyanage - sinhala lyrics


අළු පාට වළාකුළු
කථාවක් නෑ
තරු නිවී තරු නිවී
රාත්‍රියේ
සඳක් නැති අහසේ
අරමුණක් නැතුව මං
ගිනි අරන් ගිනි අරන්
මොනවත් හොයන්

උල්කාපාතයක් අහසේ ගිනි අරන්
අළු වෙලා පොළවට වැටෙනා
උල්කාපාතයක් //
උල්කාපාතයක්

අහස් කාන්තාරයේ
නන්නාඳුනනා ජීවිතේ
ආලෝක වර්ෂ ගෙවා
ආදරේ අරමුණක් සොයා
පොළවට වැටෙනා
දේවතා එළියක්
ගිනි ගත්ත
තරු එළියක්

උල්කාපාතයක් අහසේ ගිනි අරන්
අළු වෙලා පොළවට වැටෙනා
උල්කාපාතයක් //
උල්කාපාතයක්


ගායනය - ඉන්ද්‍රචාප ලියනගේ
සංගීතය - ඉසුරු කුමාරසිංහ, ඉන්ද්‍රචාප ලියනගේ
ගී පද - චින්තන ධර්මදාස




වීඩියෝව ගත්තෙ මෙතනින් - ElaKiri

Comments