ආත්මයෙන් ආත්මයේ - අතුල ශ්‍රී ගමගේ | Aathmayen Aathmaye - Athula Sri Gamage - sinhala lyrics


ආත්මයෙන් ආත්මයේ
මා ඔබේ වේවි නම්
ප්‍රාර්ථනා පුරමු සංසාරේ
සෑමදා මේ ‍ලෙසින් //

තරුවක් ව‍ගෙ දිලුණා හදේ
දෑසේ ආලෝකේ දී //
තනි වී හිඳින්නෑ
ඔබ මා ළඟින්මයි
මෙය වේ සැබෑ ආදරේ..

ආත්මයෙන් ආත්මයේ
මා ඔබේ වේවි නම්
ප්‍රාර්ථනා පුරමු සංසාරේ
සෑමදා මේ ‍ලෙසින් //

සුවයක් දැණේ ඔබගේ සෙවණේ
වේදනාවන් නොවේ //
සැනසුම් සුවේ
ඔබගෙන්ම වේ
අපගේ පැතුම් ලෝකයේ

ආත්මයෙන් ආත්මයේ
මා ඔබේ වේවි නම්
ප්‍රාර්ථනා පුරමු සංසාරේ
සෑමදා මේ ‍ලෙසින් //

සෑමදා මේ ‍ලෙසින් ////


ගායනය - අතුල ශ්‍රී ගමගේ




වීඩියෝව ගත්තෙ මෙතනින් - Sindu Ahamu

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...