සංසාර පුරුද්දද මේ (සිහින වසන්තයක්) - අමල් පෙරේරා, ප්‍රබෝධා කාරියකරවන | Sansara puruddada me (sihina wasanthayak) - Amal Perera, Prabodha Kariyakarawana


සංසාර පුරුද්දද මේ
මේ හමුවීමේ අරුමේ
හිමිනොවනා බව දැනුණත්
වෙන්වීමක් නොමැති

සොඳුරු සයුරකි ආදරේ
මියුරු රහසකි ආදරේ

හිමිනොවනා බව දැනුණත්
වෙන්වීමක් නොමැති


තුන් හිතකින් වත් නොසිතූ
එක බැල්මෙන් පැතුම් පැතූ
දෛවය පෙන් වූ පරිදී
හමුවීම අහම්බයකි

හිමිනොවනා බව දැනුණත්
වෙන්වීමක් නොමැතී
සොඳුරු සයුරකි ආදරේ
මියුරු රහසකි ආදරේ


සංසාර පුරුද්දද මේ
මේ හමුවීමේ අරුමේ
හිමිනොවනා බව දැනුණත්
වෙන්වීමක් නොමැති


සොඳුරු සයුරකි ආදරේ
මියුරු රහසකි ආදරේ
සොඳුරු සයුරකි ආදරේ
මියුරු රහසකි ආදරේ

සංසාර පුරුද්දද මේ
මේ හමුවීමේ අරුමේ
හිමිනොවනා බව දැනුණත්
වෙන්වීමක් නොමැති

සොඳුරු සයුරකි ආදරේ
මියුරු රහසකි ආදරේ



ගායනය - අමල් පෙරේරා, ප්‍රබෝධා කාරියකරවන
සංගීතය - දිනේෂ් සුභසිංහ

සිහින වසන්තයක් ටෙලි නාට්‍යයෙන්




වීඩියෝව ගත්තෙ මෙතනින් - sur

Comments