චාමර සැලුනාවේ
සේසත් සැලුනාවේ
සුරංගනා සුළං දැලේ
චාමර සැලුනාවේ
පවන් සලා පවන් සලා
විඩා නිවා පවන් සලා
වළාකුලේ විමානයෙන්
සිනා සිසී පියාඹලා
චාමර සැලුනාවේ
චාමර සැලුනාවේ
සේසත් සැලුනාවේ
සුරංගනා සුළං දැලේ
චාමර සැලුනාවේ
උදාගිරේ පහන් වැටේ
කැළුම් පිපී දිලි දිලී
පුළුන් මලක් දැවී දැවී
සෝ සුසුම් නිවී නිවී
චාමර සැලුනාවේ
චාමර සැලුනාවේ
සේසත් සැලුනාවේ
සුරංගනා සුළං දැලේ
චාමර සැලුනාවේ
ගායනය - නීලා වික්‍රමසිංහ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
පද - ධර්මසිරි ගමගේ
චිත්‍රපටිය - දෙවෙනි ගමන (1984)
වීඩියෝව ගත්තෙ මෙතනින් - Dillina Herath
මේ රූපරාමුවට වඩා එච්.ඩී.ප්‍රේමරත්ත මේ ගීය ඇතුළත්කල චිත්‍රපටයේ රූරාමුව තිබ්බනම් හොඳයි.මට මතක හැටියට ඒ ආදර හසුන චිත්‍රපටය වගේ..
ReplyDeleteමම හිතුවෙ දෙවෙනි ගමන කියලා. කොහොම වුණත් චිත්රපටියෙ දර්ශණ තියෙන වීඩියෝවක් හොයාගන්න බැරි වුණා.
Deleteප්‍රිය ඇඩ්මින් වෙත,
ReplyDeleteඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)