රන් දොරින් එන්න ආදරේ - අමිතා වැදිසිංහ | Ran dorin enna - Amitha Wedisinghe


රන් දොරින් එන්න ආදරේ
කැඳවලා මල්සරා
නිල් නුවන් ඔබ මා කෙරේ
දෙන්න සතුටින් පුරා //

මිහිරි සමීරෙකී මාගේ උදානයේ //
සීතල යාමේ ජීවේ සිහින විමානයේ

රන් දොරින් එන්න ආදරේ...

මා හදේ ආශා නිවි නිවී යාදෝ //
සහන් සුවේ දිදී ඒ නුරා උතුරාදෝ

රන් දොරින් එන්න ආදරේ... //

රන් දොරින් එන්න ආදරේ
කැඳවලා මල්සරා


ගායනය - අමිතා වැදිසිංහ
සංගීතය - වික්ටර් දළුගම
ගී පද - කරුණාරත්න අබේසේකර


Comments