මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි
ඔබ මුහුදයි මම වෙරළයි මට සිතේ
මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි
මම මුහුදයි ඔබ වෙරළයි යළි සිතේ
මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි
සිත තරණය කරගනු බැරි මිනිසකු විලසින්
ගිරි වෙරළෙහි ළතවීලා හඬා වැටෙනවා
ඔබ අන් සන්තක වන දුටු සිතකින් කැළඹුන
සිත අඳුරෙහි ලතවීලා හඬා වැටෙනවා
මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි...
අප වෙන්වන දින මට කිසි කල නොඑතැයි සිතේ
සිත අද ඇයි වැලපෙන්නේ හඬා වැටෙන්නේ
ඇය හැර යන්නට සිත මට අවසර දිය යුතු
සිත නුඹ ඇයි ළත වෙන්නේ හඬා වැටෙන්නේ
මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි...
ගායනය - ප්‍රියා සූරියසේන
තනුව/ සංගීතය - ප්‍රියා සූරියසේන
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
හැත්තෑව දශකයේ තුඩ තුඩ රැව්දුන් ගීයක්. ප්‍රියාගේ ගී ඇල්බම් කීපයක් මා සතුව තිබුණත් මේ ගීය ඇතුළත් මේ ගී ඇල්බමය මට මග හැරුනේ කොහාමද කියල මම කල්පනා කලේ.
ReplyDeleteවෙදට නම් ගීයේ පදරචනය සහ සංගිතය කටපාඩම් ඒ මග හැරීම නිසා ඒකත් මතක නෑ.
මතක් වුණොත් කියන්නකෝ...
Deletesome mistakes in lyrics
ReplyDeleteplease point them machan. I here the same as I've written :-)
DeletePada rachanaya preamakeerthi de alvis
ReplyDeleteස්තූතියි නැවතත්!
DeleteNice Web SIte, Sinhala Song Lyrics
ReplyDelete