මාගේ අතීත දිවියේ - මිල්ටන් මල්ලවආරච්චි | Mage atheetha diviye - Milton Mallawarachchi


මාගේ අතීත දිවියේ
සැමරුම් මැකී මැකී
කුමරි ඔබේ සිනහවේ
කොහේදෝ මුලා වී //

මාගේ කුමාර කාලේ
සෙනෙහේ අතීතයේ
පෑයූ සුපුන් සඳක් වාගේ
අප්සරාවියේ
ඇයි දෝ වෙනස් වුණේ
මහදේ වේදනා මවා

මාගේ අතීත දිවියේ...

අපගේ පැතුම් විමානෙන්
වෙන් වීල එක් වුණේ
භවයෙන් භවේ පැතූ
අපගේ ආදරේ නිසා
කාලේ ළඟා වුණා ආයේ
වේදනා නිවා

මාගේ අතීත දිවියේ...//


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය - ග්‍රේෂන් ආනන්ද
ගී පද - සනත් ගුණතිලක



වීඩියෝව - Shalinka Jayasinghe ශලිංක ஷலிங்க Шалинка

Comments

  1. patta machoooo ano gen danne awulk na ne

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...