ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ
ලඟම තබාගෙන මුතු කැටයක් ලෙස
මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස
මිහිර විඳින්නම් ලඳුනි දයාබර
කාලයක අයාලේ පාවී ගිය සිත
ලැගුම් සොයයි උණුසුමින් කැදැල්ලක
ආදරය තරම් සුවයක් මිහිමත නැත
කියා ගයයි දුර ඉඳන් ලිහිණියක
සාගරය තුරුල්ලේ යාවි ගං දිය
විඩා නිවයි සිඳු රළින් හැඟුම්බර
ස්නේහයක උපන් කවියක් කැට තලයක
ලියා තබමි නුඹ නමින් සදාතන
ගායනය - දයාන් විතාරණ
පද රචනය - වසන්ත කුමාර කොබවක
සංගීතය - නවරත්න ගමගේ
really nice song
ReplyDeleteආදරය තරම් සුවයක් මිහි මත නැත..
ReplyDelete1st line සිප - සිඹ
ReplyDelete2nd line කැටය - කැටයක්
4th line සදාදර - දයාබර
7th line මෙහි මට - මිහිමත
11th line ස්නේහයට - ස්නේහයක
වෙනස් කලා...ස්තුතියි සහෝ..!
Delete