හා හා ලදේ
මගෙ මන මැදුරේ ලදේ
මගෙ රජ දහනේ ලදේ
මගෙ අග බිසවු තොමෝ....//
රන් සීනු හඩින් නිල් දිගැසින්
මා මන ලොල් වඩනා
රන තිසරු ලැමින් පුළුලුකුලින්
මා මන බඳින ලදේ
හා හා ලදේ...//
රන් තෝඩු දමා මාල ගොතා
ඔබෙ ගෙල සරසන්නම්
රන් වියන යටින් පලස මතින්
ඔබ කැදවන් යන්නම්
හා හා ලදේ...//
ගායනය - රොඩ්නි වර්ණකුල
සංගීතය - ඔස්ටින් මුණසිංහ
ගී පද - හෙක්ටර් කුමාරසිරි
වේදිකා නාට්‍යය - බිසෝ
වීඩියෝව ගත්තෙ මෙතනින් - Meththa Metta
Comments
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...