උන්මාද වූ ප්‍රේමාදරේ - දමයන්ති ජයසූරිය, කමල් අද්දරආරච්චි | Unmada wo premadare - Damayanthi Jayasuriya, Kamal Addaraarachchi - sinhala lyrics
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉදුනිල් දෙනයන සටහන්වේ
රළ පෙල කැලඹේ හසගන විලසේ
ලවනට සුදුමුදු පහස ලැබේදෝ...//
ඔබ හදවත මා හදුනාගත් සේ
මා හදවත ඔබ හැදිනගනීදෝ...
කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී
සයුරු තෙරෙන් සැගවී ආවාදෝ...//
චන්ඩ මරුතේ ඉන්ද්‍රකීලයක් වගේ
නොසැලී ඉන්නට වරම් ලැබේ දෝ...
ගායනය - දමයන්ති ජයසූරිය, කමල් අද්දරආරච්චි
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - කැමිලස් පෙරේරා
ලබැඳි හඬ කමල් අද්දරආරච්චි සමග දමයන්ති ජයසූරිය.... (නීලා වික්‍රමසිංහ නොවෙයි)
ReplyDelete@ Anonymous: බොහොමත්ම ස්තූතියි අදහසක් දක්වා වරද නිවැරදි කලාට.
ReplyDeleteඒ සමගම ගී පැදුරේ නිතර රැදී සිටීමටත් ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා..
හසවතට ගොඩක් සමීප වෙච්චි සින්දුවක්.
ReplyDelete