හිනැහෙන්න රෝමියෝ - වික්ටර් රත්නායක, ලතා වල්පොල | Hinahenna romiyo mamai - Victor Rathnayaka, Latha Walpola - sinhala lyrics
හිනැහෙන්න රෝමියෝ මමයි
නැ රාම රාජයා ඔඹයිසුසුමේ ගැලී - නයනේ වෙලී
මා දෑස භාවනා කරයි...//
නා.........ලිය රුව දීලා
පා.........මිණි හඬ වාලා...//
උක් දඬු කැලේ - මල් සර සැලේ
වසන්ත කා...ලයේ
හිනැහෙන්න රෝමියෝ...//
ලා.........හිරු කැන් පායා
මා.........හද පිඹිදීලා...//
කින්නර කොනේ - රංඟන දිලී
නුවන් අවන් හලේ...
හිනැහෙන්න රෝමියෝ...//
ගායනය - වික්ටර් රත්නායක, ලතා වල්පොල
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - සුනිල් ආරියරත්න
ගී පද - සුනිල් ආරියරත්න
මතක විදියට මේ ගීතය යුග ගීතයක්...
ReplyDeleteහිනැහෙන්න රෝමියෝ මමයි
නැ රාම රාජයා ඔඹයි....
ප්‍රේමාන්විත ගීතයක්...!
ගේය පද සුනිල් ආරියරත්න මහතා.
සත්සර රටාව වික්ටර් රත්නායක ශූරීන්ගේමයි.