චාමර සැලුනාවේ - නීලා වික්‍රමසිංහ | Chamara Salunawe - Neela Wickramasinghe


චාමර සැලුනාවේ
සේසත් සැලුනාවේ
සුරංගනා සුළං දැලේ
චාමර සැලුනාවේ

පවන් සලා පවන් සලා
විඩා නිවා පවන් සලා
වළාකුලේ විමානයෙන්
සිනා සිසී පියාඹලා
චාමර සැලුනාවේ

චාමර සැලුනාවේ
සේසත් සැලුනාවේ
සුරංගනා සුළං දැලේ
චාමර සැලුනාවේ

උදාගිරේ පහන් වැටේ
කැළුම් පිපී දිලි දිලී
පුළුන් මලක් දැවී දැවී
සෝ සුසුම් නිවී නිවී
චාමර සැලුනාවේ

චාමර සැලුනාවේ
සේසත් සැලුනාවේ
සුරංගනා සුළං දැලේ
චාමර සැලුනාවේ


ගායනය - නීලා වික්‍රමසිංහ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
පද - ධර්මසිරි ගමගේ
චිත්‍රපටිය - දෙවෙනි ගමන (1984)




වීඩියෝව ගත්තෙ මෙතනින් - Dillina Herath

Comments

  1. මේ රූපරාමුවට වඩා එච්.ඩී.ප්‍රේමරත්ත මේ ගීය ඇතුළත්කල චිත්‍රපටයේ රූරාමුව තිබ්බනම් හොඳයි.මට මතක හැටියට ඒ ආදර හසුන චිත්‍රපටය වගේ..

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙ දෙවෙනි ගමන කියලා. කොහොම වුණත් චිත්‍රපටියෙ දර්ශණ තියෙන වීඩියෝවක් හොයාගන්න බැරි වුණා.

      Delete
  2. ප්‍රිය ඇඩ්මින් වෙත,
    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...