රූ සිරි - දිමිත්‍රී රාජසිංහ(Dimi3) | Rusiri - Dimithree Rajasinghe(Dimi3) - sinhala lyrics

රූ සිරී.. ඈගේ රූ.. ඒ රුවේ රුවේ රුවේ රුවේ රූ..

මා මත්වූ වෙලේදී මේ
දෑසේ සිරවූ නුරාවී..
මා ළං වී බලද්දී ඈ
ලැම ගස්සා සිනාසේ...//

රූ සිරී සිරී සිරී
මා මත් වුනාවේ
දෑස පේන මානේ
දෙව් ලොව මැවෙද්දී...//

⁣නෙතඟින් බලන් (බලන්නී)
වරෙක රවන් (රවන්නී)
නිතර මවෙත ඉඟි පා මාගෙ
දැහැන බිඳීන් (බිඳින්නී)
⁣නෙතඟින් බලන් (බලන්නී)
වරෙක රවන් (රවන්නී)
නිතර මවෙත ඉඟි පා මාගෙ
දැහැන බිඳීන් (බිඳින්නී)

මා මත්වූ වෙලේදී මේ
දෑසේ සිරවූ නුරාවී..
මා ළංවී බලද්දී ඈ
ලැම ගස්සා සිනාසේ...//

රූ සිරී සිරී සිරී...
දෑස පේන මානේ...

රූ සිරී.. ඈගේ රූ.. ඒ රුවේ රුවේ රුවේ රුවේ රූ..

කොල්ලන් ඈ පස්සේ..
බැල්මෙන් තිගැස්සේ..
තෙමෙනවා මං වැස්සේ..
මැවෙනවා රූ ඒ පස්සේ..//

රූ සිරී සිරී සිරී
මා මත් වුනාවේ
දෑස පේන මානේ
දෙව් ලොව මැවෙද්දී...//

මා මත්වූ වෙලේදී මේ
දෑසේ සිරවූ නුරාවී..
මා ළංවී බලද්දී ඈ
ලැම ගස්සා සිනාසේ...//

රූ සිරී.. ඈගේ රූ.. ඒ රුවේ රුවේ රුවේ රුවේ රූ..//

ගායනය : දිමිත්‍රී රාජසිංහ(Dimi3)
පද රචනය : දිමිත්‍රී රාජසිංහ(Dimi3) & APX
සංගීතය : දිමිත්‍රී රාජසිංහ(Dimi3)

වීඩියෝව ගත්තෙ මෙතනින් - Dimi3


Comments