පෙරදා දෑතේ වෙලී - විජය බණ්ඩාර වැලිතුඩුව | Perada dathe weli - Wijaya Bandara Welithuduwa - sinhala lyrics


පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනෙහින් බැඳී //
සසරේ පැතුමන් ලෙසේ 
සැනසී සිතුම අපේ
පෙරදා දෑතේ වෙලී 
ඔබ මා හා සෙනෙහින් බැඳී 

කිසිදාක වෙන් වී නොයේවී
සැමදා ම ඇසුරේ හිඳීවී 
ඒ සිහින බොඳ වී පෙනේවී
සිත මාගේ දුක් වී තැවේවී  //

පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනෙහින් බැඳී // 

ඔබ මාගේ සෙනෙහේ විඳින්නේ
ලෝකෙන් ම සැඟවී ඇවිත්නේ
එලි වූ දිනේ ඒ සෙනේහේ
නෑ නේද ඔබ වෙන්ව යන්නේ //

පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනෙහින් බැඳී //
සසරේ පැතුමන් ලෙසේ 
සැනසී සිතුම අපේ
පෙරදා දෑතේ වෙලී 
ඔබ මා හා සෙනෙහින් බැඳී 

පෙරදා දෑතේ වෙලී 
ඔබ මා හා සෙනෙහින් බැඳී ///



ගායනය - විජය බණ්ඩාර වැලිතුඩුව
තනුව - විජය බණ්ඩාර වැලිතුඩුව
ගී පද - විජය බණ්ඩාර වැලිතුඩුව



වීඩියෝව ගත්තෙ මෙතනින් - SUN

Comments