නිල් අහසට ගිණි තියන්න - දිමුතු කාලිංග | Nil ahasata gini thiyanna - Dimuthu Kalinga - sinhala lyrics


නිල් අහසට ගිණි තියන්න
මට කියන්නේ ඇයි කියන්න
රන් තරු කැට ගෙනත් දෙන්න
මට කියන්නේ ඇයි කියන්න
ජීවිතේ තුන් මංසල ළඟ නැවතී
ආදරයට අත වනාවී

ඉර ගියාම සඳ හොරකම්කරන් එන්න
ආදරයෙන් කියනවා මට අහන් ඉන්න
පාට පාට ලෝකෙක සුව විඳින්න
ලාබයි ආදරේ අරගෙන බලන්න

සඳට හොරා සඳ පිණි දිය යට තෙමෙන්න
ආකාසෙන් ඈත එපිට ඉගිල යන්න
හීන නොදුටු දෑසක රූ අඳින්න
ලාබයි ආදරේ අරගෙන බලන්න

නිල් අහසට ගිණි තියන්න
මට කියන්නේ ඇයි කියන්න
රන් තරු කැට ගෙනත් දෙන්න
මට කියන්නේ ඇයි කියන්න
ජීවිතේ තුන් මංසල ළඟ නැවතී
ආදරයට අත වනාවී


ගායනය, සංගීතය, ගී පද - දිමුතු කාලිංග



වීඩියෝව ගත්තෙ මෙතනින් - Music.lk

Comments

  1. Me sinduwe theruma danna kenek kiyanna puluwanda

    ReplyDelete
    Replies
    1. Asammatha premayak... hariyata nikan adare unath BRANDED wenna ona wage adahak hitenawa...

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...