ඔබ නැති දුක තුරුළු කරන් - රහල් අල්විස් | Oba Nathi Duka Thurulu Kran - Rahal Alwis - sinhala lyrics


ඔබ නැති දුක තුරුළු කරන්
මියැදෙන්නම් මම තනියෙන්
ඉන්න ඔබ සතුටින්
නොයෙන ගමන් ගිය පුංචි ඇස්දෙක වාගේ..//

නොලැබෙන ඔබ ගැනම සිතා
අසරණ සිත බොළඳ වෙලා..//
කඳුළු තියා මට කොහෙද ඔයා අද
නොයෙන ගමන් ගිය පුංචි ඇස්දෙක වාගේ..//

ඔබ නැති දුක තුරුළු කරන්...

නොපෙනෙන ලෙස දුරට වෙලා
සිටියත් මගෙ දෙසම බලා...//
අහිමි වුනත් මට තවම ඔබෙයි මම
නොයෙන ගමන් ගිය පුංචි ඇස්දෙක වාගේ..//

ඔබ නැති දුක තුරුළු කරන්...

ගායනය : රහල් අල්විස්
පද රචනය : සජිත් වී චතුරංග
සංගීතය : රධීශ් වැන්දබෝනා


වීඩියෝව ගත්තෙ මෙතනින් - EvolutionfilmsLK


Comments