එයින් වතුර නාලා..
ළිඳට ගල් ගසාලා..
වතුර බොර කරයි මිනිසා..
වතුර බොර කරයි මිනිසා
ගඟට ආවඩයි..
ගහේ වැල එතීලා යාවී හැදී..
පසුව මිලින වීලා සාරේ අදී..
කාලා බීලා නිදලා කාලේ ගෙවයි..
කාපු තැනද වනසා මිනිසා දුවයි..
ළිදෙන් වතුර බීලා...
ඉණිමන් තබාලා නැගීලා බලයි..
එයට පහර දීලා කඩාලා දමයි..
අතීතේ නසාලා දිනුවා සිතයි..
තිබූ තැනද නැතිවී පරාදේ වැටේ..
ළිදෙන් වතුර බීලා...
ගායනය : වික්ටර් රත්නායක
පද රචනය : සිරිල් ඒ සීලවිමල
සංගීතය : ආර්. ඒ. චන්ද්‍රසේන
වීඩියෝව ගත්තෙ මෙතනින් - Din Summer

ආර් ඒ චන්ද්‍රසේන සංගීතය
ReplyDeleteසිරිල් ඒ සීල විමල පද රචනය
බොහෝම ස්තූතියි..!
DeleteMilina --> Pilila
ReplyDelete