සිතට දැනෙන මේ ලතැවුල් - ටී.එම්. ජයරත්න | Sithata danena me lathawul - TM Jayarathna - sinhala lyrics
සිතට දැනෙන මේ ලතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට පතා ඔබෙන් //
අද ඔබ නැති බිම තනිවී
සිත දවනා අඳුරු හැඟුම්
ඉවසන්නම් කවදා හෝ
ඔබ හිමි වේ නම්
සිතට දැනෙන මේ ලතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට පතා ඔබෙන්
අද තනි යහනත වැතිරී
රැය නොනිදා නැගන සුසුම්
විඳගන්නම් කවදා හෝ
ඔබ ළං වේ නම්
සිතට දැනෙන මේ ලතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට පතා ඔබෙන් //
ගායනය - ටී.එම්. ජයරත්න
සංගීතය - කුලරත්න ආරියවංශ
ගී පද - රෝහණ වීරසිංහ
වීඩියෝව ගත්තෙ මෙතනින් - LankaMusicTube

රචනය : කුලරත්න ආරියවංශ
ReplyDeleteසංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
:-)
Deleteපළවෙනි අන්තරා කොටසෙ අග..
ReplyDelete"ඔබ හිමි වේ නම්.." වෙන්න ඕනෙ නේද...
*විශිෂ්ට ගීතයක්!
ඔබේ සේවාව ඉතාමත්ම විශිෂ්ටයි!!!!
ස්තූති වේවා!
Deleteබැබලීම වගෙම...(කරුණාරත්න දිවුල්ගනේ)
ReplyDeleteගීතයේ පද ත් දාන්න..
පද - යමුනා මාලනී පෙරේරා
සංගීතය - කරුණාරත්න දිවුල්ගනේ
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
එකතු කලා 2017-03-24 දිනට
DeleteWatinawa.. thnks
ReplyDelete